Trending News

මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් ජනතාවට ජනපතිගෙන් නිවාස

(උදයම්,කොළඹ)  – මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර ඊයේ(25) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදීය.

මීතොටමුල්ලේ විපතට පත් පවුල් 98ක් සඳහා නිවාස ලබාදීමට තීරණය වී තිබූණි.ඉන් කොටසකට පසුගියදා නිවාස ලබාදීම ද මෙහිදී සිදු විය.

ඉතිරි පවුල් 65ක් සඳහා දෙවන අදියර යටතේ ඊයේ (25) දිනයේ නිවාස ලබාදුන්නේය.

මේ අතර සිය නිවෙස්වල භාණ්ඩ හානි සඳහා ලබාදීමට නියමිත රුපියල් දෙලක්ෂ පනස්දහසේ මුදල තමන්ට නොලැබුණු බව, නව නිවාස ලබාගැනීම සඳහා පැමිණි ඇතැම් පිරිස් චෝදනා කර සිටියේය.

Related posts

Shop in Nugegoda damaged by fire

Mohamed Dilsad

மீண்டும் தொழிற்சங்க நடவடிக்கைக்கு தயார்

Mohamed Dilsad

ஜனாதிபதி தேர்தலுக்கு முன்னர் பொதுத்தேர்தல் இடம்பெற வாய்ப்பு – ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment