විදෙස්

ඩුබායි සති දෙකකට Lockdown කරයි

(UTV | ඩුබායි)  – ඩුබායි සති දෙකක කාලයක් සඳහා පැය 24 කට සම්පුර්ණයෙන් වසා දැමීමට එනම් (Lockdown) කිරීමට තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ කොරෝනා පැතිරීම වැළක්වීමේ විෂබීජහරණය වැඩසටහන සඳහායි.

Related posts

මෙක්සිකෝවේ බන්ධනාගාර ගැටුමකින් 16 ක් මරුට

Mohamed Dilsad

ඉන්දියාවම හඬවමින් සුජිත් ජීවිතය හැර යයි

Mohamed Dilsad

පුටින්ගේ අලුත්ම සැලැස්ම

Mohamed Dilsad

Leave a Comment