දේශීය

කොරෝනා ව්‍යාප්තිය නොමැති ප්‍රදේශ නම් කිරීමේ සුදානමක්

(UTV |කොළඹ )  – කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් තොර කලාප නම් කිරීමට යයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඒ සම්බන්ධයෙන් සකස් කරන ලද විශේෂ වාර්තාවක් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට භාරදීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

කොරෝනා වෛරසයෙව් තොර කලාප සහ ඒ සම්බන්ධයෙන් වන තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු මෙම වාර්තාවේ අන්තර්ගත බව සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

Related posts

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යළි ගෙන්වීමට සුදානම්

Mohamed Dilsad

කෝවිඩ් 19 පරදවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් 100 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment