දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීතිය කඩ කරමින් ධාවනය කළ මෝටර් රථයට වෙඩි – 3 කට තුවාල

(UTV | මොරටුව) – ඇඳිරි නීතිය නොතකා ධාවනය වූ මෝටර් රථයකට මොරටුව එගොඩඋයන පොලිස් මාර්ග බාධකයේදී පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

වෙඩි ප්‍රහාරයෙන් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර , රථයේ ගමන් කල 4 දෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව – එගොඩඋයන – මෝදර අලුත්පාලම අසළ දිස්ත්‍රික් මායිම් මාර්ග බාධකයේදී ඇඳිරි නීතිය උල්ලංගණය කරමින් ඊයේ රාත්‍රී 10.20ට පමණ මෙම රථය ධාවනය කර ඇත.

Related posts

නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි

Mohamed Dilsad

බිත්තර ආනයනය ට පනවා ඇති බදු සංශෝධනයට පියවර

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ගැන රජයේ ස්ථාවරය

Editor O

Leave a Comment