දේශීය

ජනපති සහ එජාප නියෝජිතවරුන් අතර හමුවක් [PRESS RELEASE]

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවති බවට වාර්තා වේ.

Related posts

වන අලි ආරක්ෂා කිරීමට විපක්ෂ නායක සජිත්ගෙන් වැඩපිළිවෙළක්

Editor O

දේශපාලන පක්ෂ හයකට අද මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් කැඳවීමක්

Mohamed Dilsad

පුද්ගලයෙකුට අමානුෂිකව පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment