දේශීය

විදේශයන් සිට දිවයිනට පැමිණි 2913 ක් අද ලියාපදිංචි වෙයි

(UTV | කොළඹ) – ඉකුත් මස 16 වැනිදාන් පසු විදේශගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයන් 2913 දෙනෙක් අද (01) පස්වරු 12.00 වන විට දිවයින පුරා පොලිස් ස්ථාන වල ලියාපදිංචි වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

සරසවි කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ

Mohamed Dilsad

ජනතාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

දහම් පාසල් ගුරුවරුන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment