දේශීයප්‍රමුඛ පුවත 1

හෙට ඇදිරි නීතිය ඉවත් කෙරෙන ආකරය[RELEASE]

(UTV |කොළඹ ) – බස්නාහිර පළාත සහ යාපනය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(30) තාවකාලිකව ඉවත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ අදාළ දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත සහ යාපනය දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කෙරේ.

එම දිස්ත්‍රික්ක කොරෝනා වෛරස අධි අවදානම් ලෙස හඳුනා ගෙන තිබීම හේතුවෙන් ඇඳිරි නීතිය ලිහිල් නොකිරීමට රජය තීරණය කර ඇත.

Related posts

පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ දියුණුවට රාජ්‍ය අනුග්‍රහය

Mohamed Dilsad

ඩොලර් රුපියල් කිරීමේ නව නීතියෙන් ප්‍රේෂණවලට බලපෑමක් නැහැ – මහබැංකු

Mohamed Dilsad

සමාජ මාධ්‍යයේ යන රාත්‍රි සමාජ ශාලාවේ ගැටුමට මගේ කිසිදු සම්බන්ධයක් නැහැ – ‍යෝෂිත රාජපක්ෂ

Editor O

Leave a Comment