දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට පළමු කොරෝනා මරණය වර්තාවේ[RELEASE]

(UTV |කොළඹ ) – අංගොඩ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

60 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇත.

ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු රෝග තත්ත්ව කිහිපයකින් පෙළුණු බවද වර්තාවේ.

Related posts

ලීටර 18 ගෑස් සිලින්ඩරයට ගැසට්ටුවක් නිකුත් වෙයි

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් 09 දෙනෙකු මරුට

Mohamed Dilsad

සියලුම විශ්ව විද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment