ගොසිප්

කොරෝනා සැක රෝගියකු හෝමාගම රෝහලෙන් පනී

(UTV |කොළඹ) – කොරෝනා ආසාදිත බවට සැක පුගලයෙකු හෝමාගම රෝහලේ රඳවා සිටියදී පැන යාමේ පුවතක් වාර්තා විය.

ඊයේ දිනයේ මෙම රෝගීයා පැන ගොස් ඇති අතර පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක‍්‍රියාත්මක වී ඔහු නැවතත් අල්ලා ගෙන තිබේ.

නැවත හෝමාගම රෝහලටම ගෙනවිත් ඇති අතර පසුව ඔහු රෝහලේ සිටීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පානදුර රෝහලට මාරු කර යවා ඇත.

Related posts

අයුක්ති සහගතව අහිමි කළ ‘විවාහක රූ රැජිණ කිරුළ’ යළිත් පුෂ්පිකාට

Mohamed Dilsad

මාලිංග තරග දිනවන්නෙක් – මුම්බායි නායක ශර්මා

Mohamed Dilsad

නිරෝධායනය වන පවුලකට ප්‍රදේශවාසීන් පහර දෙයි

Mohamed Dilsad

Leave a Comment