දේශීයවිදෙස්

මියන්මාරයත් කොරෝනා වෛරසයට ගොඳුරු වෙයි

(UTV | මියන්මාරය) –  මියන්මාරයෙන් පළමු වරට නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවූ බව ඊයේ (23) නිවේදනය කර තිබේ.

එරට මාධ්‍ය සඳහන් කළේ එම පුද්ගලයන් දෙදෙනා අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිට එරටට පැමිණ ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

Related posts

කැනඩාවේ පිහි ප්‍රහාර මාලාවකින් 10 ක් මරුට

Mohamed Dilsad

චීන ගිනිඅවියක් හා ජීව උණ්ඩ සමග කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment