දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා සම්බන්ධයෙන් සාර්ක් නායකයින් සාකච්ඡාවක

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සාර්ක් කලාපීය රටවල නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සාකච්ඡාවක නිරතව සිටියි

ශ්‍රී ලංකව නියෝජනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊට එක්ව සිටියි.

කොරෝනා වෛරස වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒකාබද්ධ උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා මෙම සංවාදය අද පස්වරුවේ ඇරඹිණ.

එහිදී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡාව අමතා සිය අදහස් දැක්වීය.

Related posts

ජනපතිගෙන් ලෝක ගුරු දිනයට සුබ පැතුම් පණිවුඩයක්

Mohamed Dilsad

රාජිතට ඇප දීමේ නියෝගයට එරෙහිව ප්‍රතිශෝධිත අයදුම්පතක්

Mohamed Dilsad

නාවික සෙබලුන්ගේ ස්පර්ශකයින් පිලිබඳ සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශය විමසිල්ලෙන්

Mohamed Dilsad

Leave a Comment