විදෙස්

ප්‍රංශ ජනාධිපතිගෙන් එරට ජනතාවට විශේෂ ප්‍රකාශයක්

(UTV | ප්‍රංශය) – ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් එරට සියළු පාසල් සහ විශ්වවිද්‍යාල ලබන සඳුදා සිට වසා තැබීමට පවසා තිබේ.

ඔහු ප්‍රංශ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව ප්‍රකාශ කළේය.

සියවසක් තුළ ප්‍රංශයට ඇති වූ දරුණුතම සෞඛ්‍ය අර්බුදය කොරෝනා වෛරසය වන බව ප්‍රංශ ජනාධිපති අවධාරණය කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් බිද වැටෙන ව්‍යාපාර සඳහා අවශ්‍ය ආධාර රජය මගින් ලබාදීමට පියවර ගන්නා බවයි.

Related posts

එක්සත් රාජධානියේ කාලගුණය තවමත් අයහපත්

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ ප්‍රචණ්ඩක්‍රියා දිනෙන් දින උග්‍ර අතට.

Mohamed Dilsad

කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment