දේශීයප්‍රමුඛ පුවත 1

යුධ හමුදාපතිගෙන් ජනතාවට දැනුම්දීමක්

(UTV | කොළඹ) – වෙළඳසැල් වෙත ගොස් අනවශ්‍ය ලෙස භාණ්ඩ එක් රැස් කර තබාගැනීමෙන් වළකින්නැයි යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවට දැනුම් දෙයි.

මෙලෙස අසීමිත අයුරින් භාණ්ඩ මිළදී ගැනීමෙන් රට තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයක් ඇතිවන බවට ජනතාව අතර මතයක් නිර්මාණය විය හැකි බව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දුන්නේය.

Related posts

දෙසැම්බර් 3 පාර්ලිමේන්තුව රැස්වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම ලබන 07 වනදා

Mohamed Dilsad

වෙඩි තැබීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment