ගොසිප්

ශ්‍රීලංකා නිදහස් පොදුජන සංධානය අහිමි චන්ද්‍රිකා සමගි ජන බලවේගයට

(UTV | කොළඹ) –  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය හිටපු විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගයට සහය ලබාදීමට තීරණය කරයි.

ඇය පසුගිය ජනාධිපතිවරණයේදීද සජිත් පේ‍්‍රමදාස මහතාට සහය ලබා දුන්නාය.

කුමාර වෙල්ගම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා ද සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබාදීමට නියමිතය.

Related posts

පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් කොරෝනා රැඳවියා ගමන් කළ ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

අප්‍රේල් 02 වනදා සිට ගූගල් ප්ලස් (google+) අත්හිටුවයි…

Mohamed Dilsad

ප්‍රජාතන්ත්‍රවාදය නෙමේ ජනතාවට ඕනේ තුන් වේල කාල ඉන්නයි – මුත්තයියා කට අරී

Mohamed Dilsad

Leave a Comment