දේශීය

ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

(UTV | කොළඹ) – ඉන්ධන මිළ අඩු කල හැකිද යන්න සම්බන්ධයෙන් අද (11) දිනයේ දී රැස්වන කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජනතාවට උපරිම සහන ලබාදීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තරයේ බොරතෙල් මිල අඩුවෙමින් පවතින බැවින් එම සහනය මෙරට ජනතාවට දීම සදහා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ

Editor O

රියැදුරු බලපත්‍රයට රජයේ රෝහල්වලින් වෛද්‍ය සහතිකය

Mohamed Dilsad

ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහළ ට

Editor O

Leave a Comment