දේශීය

පර්ල්.කේ. වීරසිංහට යළිත් වරෙන්තු

(UTV | කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල්.කේ. විරසිංහ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල වැඩබලන පොලිස්පතිවරයා වෙත අද (10) යළි වරෙන්තු නිකුත් කළේය.

මේ මස 12 වන දිනට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් පොලිස්පතිවරයා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්විය යුතු බව ද එම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන් නියෝගයේ සඳහන්ව ඇත.

Related posts

හෙට මැදියම් රැයේ සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය[RELEASE]

Mohamed Dilsad

පාසල් දරුවන් අතර ශ්වසන රෝග අවධානමක්

Editor O

තවත් කොරෝනා ආසාදිතයන් 366 ක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment