දේශීයප්‍රමුඛ පුවත 1

උපාධිධාරීන්ට අදාළ පුහුණුව මැයි පළමු සතියේදී

(UTV | කොළඹ) – පත්වීම් ලබා සිටින උපාධිධාරීන්ට අදාළ පුහුණුව මැයි පළමු සතියේදී ආරම්භ කල හැකි බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.

මහ මැතිවරණය අවසන් වන තුරු මෙම පුහුණුව අත්හිටුවීමට මැතිවරණ කොමිසම පසුගියදා නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (05) පස්වරුවේ මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක්ද පවත්වනු ලැබීය.

බොහෝ දුරට මැයි 04 වනදා එම අභ්‍යාසලාභී පුහුණුව ආරම්භ කිරීමට හැකිවනු ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විශ්වාසය පළ කරයි..

Related posts

ශී‍්‍ර ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ 2018 වාර්ෂික සැසිවාරයේ සමාරම්භක උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ශ්‍රී.ල.පො.පෙ සැප්තැම්බර් මාසයේදී සන්ධානගත වීමට සුදානම්

Mohamed Dilsad

2019 වසරේ බී.සී ආකෘති පත්‍ර බෙදාහැරිමේ කටයුතු අද ආරම්භ වේ.

Mohamed Dilsad

Leave a Comment