දේශීය

මාවනැල්ල සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – මාවනැල්ලේදී බුදුපිළිම වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිස් දෙනා මෙම මස 16 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, අද (02) මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

 

Related posts

උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂය හෙට රැස්වේ

Mohamed Dilsad

එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර කෘතිම ශ්වසනය

Mohamed Dilsad

Leave a Comment