දේශීය

කොටි 10ක හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – කැලණිය වනවාසල ප්‍රදේශයේ රුපියල් කොටි 10ක අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 10.3ක් සමඟ පුද්ගලයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම බලකාය පැවසුවේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව අද (02) පෙරවරුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි.

සැකකරු වනවාසල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක් පමණ වන අයෙක් වන අතර මේ පිලිබඳ වැඩිදුර විමර්ශණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශය වෙත භාරදීමට නියමිතයි.

Related posts

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල ඉහළට

Mohamed Dilsad

රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

නිදහස් දිනයට සමගාමීව යුධ හමුදාවේ 8563 කට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment