දේශීය

සමගි ජනබලවේගය අද එළිදකී

(UTV | කොළඹ) – අද(02) සමගි ජන බලවේගයේ සන්ධානය එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරිම කොළඹ දී සිදුකිරිමට නියමිතයි.

මෙම උත්සවය අද පෙරවරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Related posts

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

Editor O

NTJ සමඟ සම්බන්ධතා පැවැත්වූ 61 ක් යළි රිමාන්ඞ්

Mohamed Dilsad

ඉන්ධන සොයා ඇමතිවරු විදෙස්ගත වෙති

Mohamed Dilsad

Leave a Comment