දේශීය

බම්බලපිටියේ ගොඩනැගිල්ලක් ගින්නක්

(UTV | කොළඹ) – බම්බලපිටිය මංසන්ධිය ආසන්නයේ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීමට රථ 4 ක් යොදා ඇති බවයි.

Related posts

ලොකු ළූණු වගාවට අනතුරක්

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණයෙන් සුව වෙයි

Mohamed Dilsad

අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය සිව් ගුණයකින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment