දේශීය

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවේ දෙදෙනාගේ කටහඩ සාම්පල සංසන්දනය වෙයි

(UTV | කොළඹ) – ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ දෙදෙනාගේ කටහඩ සාම්පල සංසන්දනය වන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් නඩුව අද (27) කැඳවූ අවස්ථාවේදී එය අධිකරණයට දැනුම් දී ඇත.

මංකොල්ලයකට අදාළව මෙම පුද්ගලයන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බැවින් අද අධිකරණයට ඉදිරිපත් නොතිබුනේය.

Related posts

කොරෝනා ආසාධිතයන් 102 දක්වා ඉහළට

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වීමට පෙර කළ ප්‍රකාශය

Editor O

තිස්ස නාගොඩවිතානයන් අභාප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment