විදෙස්

සෞදි රජය වන්දනාකරුවන්ගේ වීසා තාවකාලිකව තහනම් කරයි

(UTV | සෞදිය) – මක්කම හා මෙදිනා හි උම්රාහ් වන්දනාව සඳහා සහභාගී වන වන්දනාකරුවන්ගේ වීසා තාවකාලිකව බලපැවැත්වෙන පරිදි තහනම් කිරීමට සෞදි රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට චීනය ඇතුළුව ලෝ පුරාම පැතිර යන කොරෝනා හෙවත් කොවිඩ් 19 හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුර වෙඩිතැබීමක්

Mohamed Dilsad

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අදයි

Mohamed Dilsad

ඕක්ලන්ඩ් ත්‍රස්ත ප්‍රහාරය තනි පුද්ගල ක්‍රියාවක් මිස ජන වර්ගයක ක්‍රියාවක් නොවෙයි

Mohamed Dilsad

Leave a Comment