දේශීය

හම්බන්තොට අධිවේගයේ පැය 24 ක ආදායම ලක්ෂ 200 ඉක්මවයි

(UTV| කොළඹ) –  පසුගියදා විවෘත කරනු ලැබූ මාතර සිට හම්බන්තොට දක්වා වූ අධිවේගී මාර්ගය විවෘත කර පළමු පැය 24 ක කාලයේ දී රුපියල් ලක්ෂ 200 කට අධික ආදායමක් අපයා ගන්නට සමත්ව තිබේ.

මෙම අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමඟ එය රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වන අතර එම අදිවේගී මාර්ගය කඩිනමින් විවෘත කරන්නට හැකියාව ලැබුණු බවද විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 267ක මුදලක් වැය වී තිබෙන අතර මෙම අධිවේගී මාර්ග කොටසේ මුළු දිග ප්‍රමාණය කිලෝමීටර 96 කි.

Related posts

අධ්‍යාපනයේ අලුත් වෙනසක්

Editor O

මාලිමා ආණ්ඩුවේ මුදල් ඇමති හොඳටම කරලා: 2025 ජනවාරි මාසයේ, ලෝකයේ නරකම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්වෙයි.

Editor O

අතුරු අයවැය 2022

Mohamed Dilsad

Leave a Comment