දේශීය

රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරි මහමැතිවරණය සඳහා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ එජාප ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරන පිරිස පිළිබඳව මේ දින වල සාකච්ඡා කෙරෙන බවයි.

ඊයේ(27) රාගමදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

Related posts

ඔලිව් තෙල් මිල ඉහළයාමේ අවදානමක්

Mohamed Dilsad

‘පාර්ලිමේන්තුවට ගිනි තැබුවොත් ගාලු මුවදොර විරෝධතාකරුවන්ට දොස් පැවරෙන්නේ එපා’

Mohamed Dilsad

අක්‍රිය වූ කැලණිතිස්ස බලාගාරය යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment