කලා

අර්ජිත් සිං හයවන වතාවටත් හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා වෙයි

(UTV | කොළඹ) – අතිශය ජනාදරයට පත් බොලිවුඩ් චිත්‍රපට ගීත කීපයකම හිමිකරුවෙකු වන අර්ජිත් සිං පසුගියදා පැවති ‘ෆිල්ම් ෆෙයාර්’සිනමා සම්මාන උළලේදී වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස හයවන වතාවටත් සම්මානයට පාත්‍ර විය.

මෙවර ඔහු වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායකයාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ‘කලාන්ක්’ චිත්‍රපටයේ කලාන්ක් ගීතය ගායනා කරමිනි.

අර්ජිත් සිං මෙම සම්මානය සඳහා දෙවතාවක් මෙවර නිර්දේශ වී සිටීමද විශේෂ සිද්ධියකි.

Related posts

ඉන්දීය අධ්‍යක්‍ෂකවරුන් තිදෙනෙක් මිය යයි

Mohamed Dilsad

තවත් බොලිවුඩ් තරුවක් සිය දිවි නසාගනී

Mohamed Dilsad

ආක්ෂේ ආයේමත් භූමි එක්ක වැඩ

Mohamed Dilsad

Leave a Comment