දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වන බව මානව හිමිකම් කවුන්සිලයට දන්වයි

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දරනු ලැබූ යෝජනාවලින් ඉවත් වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් ප්‍රකාශ කර සිටියේය.

43 වන සැසිවාරය අමතමින්, විදේශ අමාත්‍යවරයා දැනුම් දුන්නේ 40-01, 30 – 01 සහ 34 – 01 යන යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත් වන බවයි.

Related posts

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදත් රැස්වෙයි

Mohamed Dilsad

බොරුපන කසල කන්දක ගින්නක්

Mohamed Dilsad

නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු බැහැර කිරීම ලබන පළමුවනදා සිට තහනම්

Mohamed Dilsad

Leave a Comment