ක්‍රීඩා

T20 කාන්තා ලෝක කුසලානයේ ඉන්දීයාව පෙරමුණින්

(UTV | ඔස්ට්‍රේලියාව) – පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වූ තරග දෙකම ජය ගනිමින් ඒ කාණ්ඩයෙන් පෙරමුණ ගැනිමට සමත්වී තිබේ.

එමෙන්ම  ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ඒ කාණ්ඩය යටතේ තරග වදින සෙසු කණ්ඩායම් වෙයි.

පළමු වටයේදී සෑම කණ්ඩායමක්ම තරඟ 04 කට සහභාගී විමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරග දෙකම පරාජයට පත්විම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ සිව් වන ස්ථානයයි.

Related posts

සුගත් තිලකරත්න සහ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින්…?

Editor O

දිමුත් කරුණාරත්න විවේක ගන්වයි

Mohamed Dilsad

ලහිරු කුමාර ට ලසිත් මාලිංග ගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment