දේශීය

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයන් තුන් දෙනෙකු ඇතුළු 6 දෙනෙකු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස ඊයේ (24) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ වැටලීමකදීයි අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 290ක් ඔවුන් සතුව තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන ඇති අතර සැකකරුවන් අද (25) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

බිළිඳියන් දෙදෙනෙකුගේ සිරුරු නුවරඑළියෙන් සොයාගැනේ

Mohamed Dilsad

මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – නාමල් රාජපක්ෂ

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයට අලුත් සන්ධානයක්

Editor O

Leave a Comment