දේශීයප්‍රමුඛ පුවත 1

වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු ජනපති කොමිසම වෙත

(UTV | කොළඹ) – හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩුවට අදාල ලිපිගොනු දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාල ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත භාරදී ඇති බව වාර්තා වෙයි.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පලිගැනීමේ චේතනාවෙන් තමන්ට එරෙහිව නඩු පවරා ඇති බවට හිටපු නාවික හමුදාපතිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.

Related posts

බයිලා සංගීතයේ පෙරළිකාර පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

කොවිඩ් දේහ ආදාහනය අත්හිටුවන්නැයි ජගත් සංවිධානයෙන් ලංකාවට දැනුම් දීමක්

Mohamed Dilsad

ණය ප්‍රශස්තකරණයට ප්‍රංශයේ සහාය

Mohamed Dilsad

Leave a Comment