දේශීය

සජිත් මහ මැතිවරණයට එන දිස්ත්‍රික්කය පිළිබඳ හෝඩුවාවක්

(UTV | කොළඹ) – මහ නාහිමිවරුන්ගේ සහ ජනතාවගේ ඉල්ලීම සලකා බලා ඉදිරි මහා මැතිවරණයට තරඟ කරන ප්‍රදේශය තීරණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද (21) පෙරවරුවේ මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට – වේරහැර කාර්යාලවල මහජන සේවා යළි ඇරඹෙයි

Mohamed Dilsad

එජාපය අලුත් කරන්න කමිටුවක්

Editor O

පක්ෂ සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට වාහනවල අළවා ඇති ස්ටිකර් වහාම ගලවන්න – මැතිවරණ කොමිෂමෙන් පොලීසියට නියෝග

Editor O

Leave a Comment