ක්‍රීඩා

ICC කාන්තා ලෝක ශූරතා පුහුණු තරඟයක්

(UTV | ඇඩිලේඩ්) – අද(19) අයි.සී.සී. කාන්තා ලෝකු ශුරතා 20යි 20 තරඟාවලියේ පුහුණු තරගයක් පැවැත් වෙයි.

නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ තායිලන්ත කාන්තා කණ්ඩායම අතර ඇඩිලේඩ් හිදී මෙම තරඟය පැවැත්වීමට නියමිතව ඇත.

නවසීලන්ත කාන්තා කණ්ඩායම සොෆී ඩෙවින් මෙහෙය වනු ලබන අතර සෝර්නරින් ටිපොච් විසින් තායිලන්ත කාන්තා කණ්ඩායම මෙහෙය වනු ලබයි.

Related posts

ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ්

Mohamed Dilsad

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පෙරමුණට…..

Mohamed Dilsad

“ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණය ගැන මට විවේචනයක් නැහැ” – මුරලි

Mohamed Dilsad

Leave a Comment