දේශීය

රන්ජන්ගේ හඬපට මන්ත්‍රීවරුන්ට දීම ගැන අවසන් තීරණය අද

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවට ලැබී ඇති බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ හඩ පට මන්ත්‍රීවරුන්ට දීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (12) පස්වරු 3.00 ට රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගැනීමට නියමිතයි.

මිට අමතරව, රංජන් රාමනායක අද යළි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ විනිසුරුවරුන් සමග දුරකථන සංවාද පැවැත්වීමේ සිද්ධියට අදාළවයි.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

ආචාර්ය අශෝක රංවල, ආචාර්යය උපාධි සහතිකය ඉදිරිපත් නොකළට, අනිත් අය ඉදිරිපත් කළ යුතුයි – නලින්ද ජයතිස්ස

Editor O

තවත් කොරෝනා ආසාදිතයන් 19 ක් පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment