ව්‍යාපාරික

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ලෝක බැංකුවේ අඛණ්ඩ සහය

(UTV |කොළඹ) – මෙරට සංවර්ධනයට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවට ලෝක බැංකුව සහතික වෙයි.

ශ්‍රී ලංකාවේ සිව් දින සංචාරයක නිරත වූ ලෝක බැංකුවේ දකුණු ආසියානු කාලපීය උප සභාපති හාට්විග් ෂේෆර් සිය සංචාරය නිමා කරමින් මේ බව පවසා තිබේ.

මේ වන විට දකුණු ආසියාවේ හොඳම මානව සංවර්ධන දර්ශක සහිත ඉහල මධ්‍යම ආදායම් ලබන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

ඔහු මෙම සංචාරය තුළ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

Related posts

විපක්ෂ නායකගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිවාස හා දේපළ බද්දෙන් සාමාන්‍ය මාධ්‍යම පංතිය නිදහස්

Editor O

ට්‍රම්ප්ගේ තීරු බදු ගැටළුවෙන් ශ්‍රී ලංකාවට ගොඩ යන්න පුළුවන්ද,..? හර්ෂද සිල්වාගෙන් පැහැදිලි කිරීමක්

Editor O

ඉදිරි සති දෙක තුළදී වැලි සඳහා නිශ්චිත මිලක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment