ව්‍යාපාරික

මරීනා ආබ්දීන්ගෙන් නිදහස් දින රුක් රෝපන වැඩසටහනට දායකත්වය [PHOTOS]

(UTV | කොළඹ) – සියලු රාජ්‍ය ආයතන සඳහා රජය විසින් උපදෙස් ලබා දී ඇති පරිදි දිවයින පුරා ක්‍රියාත්මක ජාතික රුක් රෝපන වැඩසටහනට සමගාමිව සහ අද (04) දින 72 වන නිදහස් දින සැමරුම සිහි වීම පිණිස, දෙහිවල – ගල්කිස්ස මහා නගර සභා මන්ත්‍රී මරීනා ආබ්දීන් විසින් සංකේතාත්මකව පැළයක් රෝපනය කරන ලදි.

Related posts

ඉවත දමන මත්ස්‍ය කොටස්වලින් සත්ත්ව ආහර නිපදවීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

මාලු මිල අහසට

Editor O

රන් මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment