දේශීය

රුසියානු දූත පිරිසක් දිවයිනට (PHOTOS)

(UTV| කොළඹ) –  රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල් යුකෝව් දින 05 ක ශ්‍රී ලංකා නිල සංචාරයක් සඳහා අද (03) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඔහුත් සමග සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද මෙම නිල සංචාරය සඳහා එක්ව සිටියහ.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඇතුළු උසස් හමුදා නිලධාරීන් රැසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

Related posts

විමල් සහ ගම්මන්පිල පසු පෙළට

Mohamed Dilsad

විශ්ව විද්‍යාල ආරම්භ කරන දිනය පිළිබඳ එකඟත්වයක්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිළිබඳ එස්.අයි. ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක් දෙයි – ප්‍රසිද්ධ නොකළොත් ප්‍රසිද්ධ කරන කරනවා – උදය ගම්මන්පිල

Editor O

Leave a Comment