ක්‍රීඩා

ජස්ප්‍රිත් බුම්රා නව ලෝක වාර්තාවක් තබයි

(UTV | ඉන්දියාව) – ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා විසින් 20 යි 20 ක්‍රිකට් තරඟ වලදී වැඩිම නිල ලකුණු පන්දුවාර සංඛ්‍යාවක් යැවීමේ නව ලෝක වාර්තාවක් තබා ඇත.

මීට පෙර එම වාර්තාව හිමි වි තිබුණේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරටයි.

ජස්ප්‍රිත් බුම්රා එම වාර්තාව පිහිටවනු ලැබුවේ නවසීලන්තයට එරෙහි 5 වන තරඟයේදී නිල ලකුණූ පන්දුවාරයක් යැවීමත් සමඟයි.

බුම්රා මේ දක්වා 20 යි 20 තරඟ වලදී යවා ඇති නිල ලකුණූ පන්දුවාර ගණන 7 කි.

ඔහු 20 යි 20 තරගවලදී නිලකුණූ පන්දුවාර 6 ක් යවා තිබේ.

Related posts

කොදෙව් පුහුණුකරු ලෙස කර්ට්නි වොල්ෂ් පත්කරයි

Mohamed Dilsad

6 වන වරටත් බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය මෙසී හිමිකරගනී

Mohamed Dilsad

KNR ලකුණු 34 කින් ජයගනී.

Mohamed Dilsad

Leave a Comment