දේශීය

කොරෝනා ආහාර වලින් බෝ නොවන බවට අවධාරණයක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය කිසිම ආහාර වර්ගයකින් බෝ නොවන බව සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.

සෞඛ්‍ය අංශය ජනතාවට දැනුම් දි ඇත්තේ ඒ පිළිබදව කිසිදු බියක් ඇති කර නොගන්නා බවත්, වෛරසය ශරීරගත වූ රෝගියෙකුගේ සෙම ශරීරගතවීමෙන්, කිවිසුම් හෝ වෙනත් ක්‍රමයකින් එය තවත් අයෙකුට බෝවිය හැකි බවත් ය.

Related posts

නීතිඥ වන්නිනායකගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Editor O

අද සිට විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක්

Mohamed Dilsad

මහා පරිමාණ වී මෝල් හිමියන්ට පාඩමක් උගන්වන බව ඇමති වසන්ත සමරසිංහ කියයි.

Editor O

Leave a Comment