දේශීය

කිලෝ 192 ක හෙරොයින් තොගයක් හොරණ දී අත්අඩංගුවට

(UTV | හොරණ) –  හෙරොයින් කිලෝ 192 ක්, සහ අවි ආයුධ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු හොරණ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී පිස්තෝල 10 ක්, මැගසින් 19 ක් ද, පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

මැනිං වෙළඳපොළ දින 4 ක් වැසේ

Mohamed Dilsad

දේශපාලනය සහ රාජ්‍ය පාලනයේ දී ගන්නා තීන්දු කෙසේ විය යුතුය ද..? ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ගෙන් ෆේස්බුක් සටහනක්

Editor O

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 200 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment