දේශීය

රන්ජන් යළි අධිකරණය හමුවට

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරයේ සිටින පාර්මේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (29) යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමේ චෝදනාව යටතේයි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 14 වනදා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කලේය.

මන්ත්‍රීවරයාව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ජෙට් යානයක් මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටේ

Editor O

ප්‍රජාතන්ත්‍රවාදී හරයන් රැකීමට කැප වනවා – අගමැති

Mohamed Dilsad

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශයට එරෙහි පළමු තරඟය කඬුලු 07කින් ශ්‍රී ලංකා ව ජයගනී

Editor O

Leave a Comment