ප්‍රමුඛ පුවත 1විදෙස්

කොරෝනා ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

( UTV | කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 106දක්වා ඉහළට ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ආසාදිතයින් 4297ක් හඳුනා ගෙන ඇත.

ගතවූ පැය 24 කාලය තුළ වෛරසය ආසාදිතයින් 1400ක් වාර්තා වන අතර එය ආසාදිතයින්ගේ ප්‍රමාණයේ 50% ඉහළයාමක්වාර්තා කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

මල්ලාකම් ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරේ.

Mohamed Dilsad

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකුට අට වසරක සිර දඬුවම්

Mohamed Dilsad

දකුණු පිලිපීනයේ රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක්

Editor O

Leave a Comment