දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්

කොරෝනා වෛරසයට 54 ක් බිලිවෙයි

(UTV | චීනය) – ලෝකයටම පිළිලයක් වූ කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 54 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එරට ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කරන්නේ තවත් පුද්ගලයින් 1700 කට අධික පිරිසකට වෛරසය අසාදනය වී ඇති බවයි.

ඉන් පුද්ගලයින් 237 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව එම කොමිසම සඳහන් කළේය.

ලොවම බියට පත්කළ කොරෝනා වෛරසය හේතුවෙන් රට ඉතා බරපතල තත්ත්වයකට මුහුණ පා ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං පවසයි.

Related posts

පොලී රහිත ශිෂ්‍ය ණය අයදුම්පත් කැදවීම මැයි 20 න් අවසන්

Mohamed Dilsad

පිරිමි දරුවෙකුට පහරදී ඝාතනය කළ බවට කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

නාවලපිටියේදී සහරාන්ගේ තවත් සමීපතමයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment