දේශීය

මේ වසරට අදාළ පෙළ පොත් පාසල්වලට බෙදා දීම අවසන්

(UTV | කොළඹ) – 2020 වර්ෂයට අදාළ පෙළ පොත් මේ වනවිට රජයේ සියලු පාසල්වලට බෙදා අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

තවද කොට්ඨාස හා පර්ෂද පාසල්වල පොත් බෙදා දීම ද අවසන් අදියරෙහි පවතින බව එම අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක දැක්වේ .

යම් පාසලක පෙළපොත් හිගයක් පවතී නම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ බෙදාහැරීම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා (ලාල් චන්ද්‍රසිරි මහතා – 0112785306) අමතන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

Related posts

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

පළමු වතාවට මත්තල ගුවන්තොටුපලින් කොරියාවේ රැකියා සඳහා පිටත් වෙයි

Mohamed Dilsad

කොදෙව් එක්දින කාන්තා ක්‍රිකට් තරඟාවලිය 3-0 ලෙස ශ්‍රී ලංකාව ජයගනී.

Editor O

Leave a Comment