දේශීය

උඩුනුවර තරුණ මහා සමුළුව සාර්ථකව අවසන්

(UTV | මහනුවර) – ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘යුත් ඔෆ් උඩුනුවර’ සංවිධානය කරනු ලැබූ තරුණ මහා සමුළුව ඊයේ(19) පැවැත්වුණි.

මෙම සමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයින් වශයෙන් විදුලිබල රාජ්‍ය අමාත්‍,ය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක මහින්දානන්ද අලුත්ගමගේ, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමට අපේක්ෂා කරන ලබන ව්‍යාපාරක සහ සමාජ සේවක ඒ.එල් එම් ෆාරිස් මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විද්වතුන්, හා නාගරික මන්ත්‍රීවරුන්  සහ 3000 අධික තරුණ පිරිසක් සහභාගි වූහ.

Related posts

ජනාධිපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Editor O

නිරෝධායන කඳවුරුවල ඉන්න පිරිස් ගැන බුද්ධි අංශයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

තැපැල් සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඇරඹීමට සූදානමෙන්

Editor O

Leave a Comment