ව්‍යාපාරික

2019 වසරේ වෙළඳ හිඟය අඩුවේ

(UTV | කොළඹ) – 2019 වසරේ පළමු මාස 11 තුළ වෙළඳ හිඟය 2018 වසරේ එම කාලයට සාපේක්ෂව අඩුවී තිබේ.

ඒ ආනයන වියදම සැළකිය යුතු ලෙස අඩුවීම සහ අපනයන ආදායම සුළු වශයෙන් වැඩිවීම හේතුවෙන්.

2018 වසරේ නොවැම්බර් මාසයේ වෙළඳ ගිණුමේ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 785 ක් ලෙස දැක්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ එය 2019 වසරේදී ඇමරිකානු ඩොලර් 762 ක් දක්වා අඩුවී ඇති බවයි.

Related posts

සහල් සඳහා යළිත් පාලන මිලක්

Mohamed Dilsad

අන්ධ කාන්තාවන් පමණක් සේවයේ නියුතු ඇඟලුම් කම්හලක්

Mohamed Dilsad

කහ පැහැති කුකුළු මස් වල පෝෂණ ගුණය සහ රසය වැඩී – ආචාර්ය ක‍්‍රිෂාන්ති පේ‍්‍රමරත්ත

Mohamed Dilsad

Leave a Comment