දේශීය

බුදුපිළිමයක් වසර 100කට පසු දිවයිනට

(UTV | කොළඹ) – මහා බ්‍රිතාන්‍යයට වසර 100 කට පමණ ඉහතදී රැගෙන ගිය ඉපැරණි බුදු පිළිමයක් යළිත් ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ.

19 වන සියවසේදී මෙරට පළමු පුරා විද්‍යා කොමසාරිස්වරයා ලෙස කටයුතු කල එච් සී පී බෙල් විසින් මෙම බුදු පිළිමය බ්‍රිතාන්‍යය වෙත රැගෙන ගොස් ඇත.

ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් එය ශ්‍රී දළදා මාලිගාවට උන්වහන්සේ වැඩම කරවනු ලැබීය.

Related posts

ඡන්දය බලාගෙන ප්‍රකාශ නිකුත් නොකරන්න.හිටපු ඇමති රිෂාඩ් පොලිස් ප්‍රකාශකට කියයි

Mohamed Dilsad

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Editor O

කොරෝනා පරීක්ෂණ උපකරණවල මිල ඉහළ යෑමක් ද?

Mohamed Dilsad

Leave a Comment