දේශීයප්‍රමුඛ පුවත 1

පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගනී

(UTV | කොළඹ) – මිරිහාන පොලීසියේ, පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබා ගෙන සියදිවි නසා ගෙන තිබේ.

අද(15) උදෑසන මෙය සිදුව ඇති බව පොලීසිය පවසයි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත වෙඩි වැඳීමෙන් අනතුරුව ඇතුළත් කිරීමෙන් පසු අනතුරුව පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව ඇත.

Related posts

අද විදුලි කප්පාදු කරන කාලසටහන

Mohamed Dilsad

ලංකාව තුළ පවතින විෂය මාලාවේ ප්‍රතිසංස්කරණයක්

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ආරම්භය කල්යයි

Mohamed Dilsad

Leave a Comment