දේශීය

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කීපයකට හදිසි ජල කප්පාදුවක්

සැපයුම් ජල නලයක හදිසි කාන්දුවක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවා තිබේ.

කැළණිය සහ වත්තල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටසකට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව එම මණ්ඩලය නිවේදනය කරයි.

ජලනල කාන්දුව මේ වනවිට පිලිසකර කරමින් පවතින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

සියලු ආර්ථික මධ්‍යස්ථාන වැසෙන දිනයන්

Mohamed Dilsad

බටලන්ද කොමිෂන් සභා වාර්තාව, පාර්ලිමේන්තුවේ සභාගත කරයි.

Editor O

කොරෝනා බවට සැක කාන්තාවක් හලාවතින් IDH රෝහලට මාරු කෙරේ

Mohamed Dilsad

Leave a Comment