දේශීය

අගමැති උපදේශක ධූරයට ජයන්ත වීරසිංහ පත් කෙරේ

(UTV | කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක ලෙස ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පත්කර ඇත.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ නීති පීඨයට ඇතුලත්ව නීතී උපාධිය සම්පූර්ණ කර 1976 වසරේ නීතීඥයකු ලෙස දිව්රුම් දී නීතීඥ වෘත්තියට එක් විය.

Related posts

අදත් විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

බස් ගාස්තු අඩුකරන්න බස් සංගම් සූදානම්

Mohamed Dilsad

පූජිත් ජයසුන්දරට ඇප

Mohamed Dilsad

Leave a Comment