විදෙස්

කඩා වැටුණු යුක්‍රේන ගුවන් යානයේ සියලුදෙනා ජීවිතක්ෂයට [UPDATE] [PHOTOS]

(UTV | යුක්‍රේනය) – මගීන් සහ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් 180 ක් සමගින් අනතුරට ලක්වූ යුක්‍රේන ගුවන් සමාගමට අයත් ගුවන් යානයේ කිසිඳු කෙනෙක් දිවි බේරාගෙන නැති බවට ඉරාන මාධ්‍ය තහවුරු කරයි.


(UTV | යුක්‍රේනය) –  යුක්‍රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගීන් 180 දෙනෙක් සමග ඉරානයේ ටෙහෙරාන් අගනුවරදි කඩා වැටී තිබේ.

බෝයිං 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය ටෙහෙරානයේ ඉමාම් කොමේනී ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ගුවන් ගතවී සුළු මොහොතකින් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගුවන් අනතුරින් සිදුනූ ජීවිත හානි පිළිබද මෙතෙක් වාර්තා වී නොමැත.

Related posts

කමල් හසන්ගේ නව දේශපාලන පක්ෂය එළිදකී

Mohamed Dilsad

හමාස් නායකයා ගේ නිවාස වටලයි

Mohamed Dilsad

යුක්රේනයට සතර දෙසින් යුධ ආධාර

Mohamed Dilsad

Leave a Comment